තිලංග ක්‍රිකට් මුල්පුටු තරගයෙන් ඉවත් කෙරෙන ලකුණු
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී සභාපති ධුරය සඳහා වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා යළිත් තරග වදින බවට පැවසුවද ඔහු අධිකරණය ඉදිරියේ තම පවුලට බුකී ව්‍යාපාර ඇතැයි පිළිගැනීම හේතුවෙන් නිලවරණ කමිටුව ඔහුගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරනු ඇතැයි වාර්තා වේ. ඒ අනුව තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් මහපුටු සටනින්…
Engineer student Kanishka who died … went on Kitulgala trip after collecting money by exchanging betel
Engineer student Kanishka who died … went on Kitulgala trip after collecting money by exchanging betel Kanishka Dilshan Weerakoon (23) who exceeded away when a boat capsized whilst on a pleasure day trip with his friends in Kitulgala a few days ago used to be…
පොලිස් රැකවල් මැද පාතාල මංගල්ලයක්
මට්ටක්කුලිය ප්‍රදේශයේ පාතාල සාමාජිකයකුගේ විවාහ මංගල උත්සවයක් ඊයේ 25 වැනිදා වත්තල පොලිසියේ පූර්ණ ආරක්ෂාව යටතේ වත්තල ප්‍රදේශයේ උත්සව ශාලාවක පවත්වා තිබේ. මංගල යුවළ රැගත් මංගල රථය කොළඹ සිට පොලිස් ජීප් රථ හා පොලිස් යතුරුපැදි කිහිපයක ආරක්ෂාව යටතේ වත්තල පොලිස් බල ප්‍රදේශයේ කදිරාන පාලම වෙන කැඳවාගෙන…
ලොවම දන්නා ශකීරා ගැන ඔබ නොදන්නා කතාව
උපන්දිනය දවසේ ඕස්ට්‍රේලියානු වීඩියෝවකින් සචින් අවුට් කරලා
සචින් තෙන්දුල්කාර් පසුගිය 24 වෙනි දින සිය 45 චෙනි උපන් දිනය සැමරුවේය. ලොව පුරා ක්‍රිකට් ලෝලින් දස දහස් ගණනින් සමාජ මාධ්‍ය ඔස්සේ සිය වීරයාට සුබ පතන අයුරු දැකිය හැකි විය. මාධ්‍ය වාර්තා කර තිබූ අන්දමට ඔහු මුම්බායිහි අවන්හලක සිය උපන් දිනය සමරා ඇත්තේ ඉතා චාම්…
කපුගෙදර දෙවෙනි ඉනිමට එකතුවෙයිද?
ගෑස් – කිරිපිටි ලබන මාසයේ ඉහලට
මැයි මාසයේ සිට කිලෝග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245 කින් සහ කිරිපිටි කිලෝවක මිල රුපියල් 75 කින් වැඩිවීමට ඉඩ ඇතැයි රඡයේ ආරංචි මාර්ගවලින් පැවැසේ. ලෝක වලළඳපොල් කිරිපිටි සහ ගෑස් මිල වැඩිවිම. ඩොලරයේ අගය ඉහළ යාම අනුව මෙරට කිරිපිටි හා ගෑස් මිල වැඩි…
එජාපයේ නව මහලේකම් අකිල – සජිත්ට රවීට දෙවැනි තැන්
එක්සත් ජාතික පක්ෂයේ නව සභාපතිවරයා ලෙස අමාත්‍ය කබීර් හෂීම් මහතාද මහලේකම්වරයා ලෙස අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාද පක්ෂයේ දේශපාලන උපදේශන මණ්ඩලය විසින් ඊයේ (25) තෝරා පත් කර ගැණිනි. පක්ෂයේ ජාතික සංවිධායක ධුරයට පත් වුයේ අමාත්‍ය නවීන් දිසානායක මහතාය. මහා භාණ්ඩාගාරික ලෙස රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද…
මත්ද්‍රව්‍ය ගුහාවක්වූ අම්බලන්ගොඩ ෆේස්බුක් සාදය 11 දෙනෙකු අත්අඩංගුවට
අම්බලන්ගොඩ ගොඩගම උත්සව ශාලාවක පසුගියදා ෆේස්බුක් මිතුරු සංසදයක සාදයක් පවත්වා තිබේ. මත්ද්‍රව්‍ය ලබාගෙන විනෝද වන්නන් සිටින බවට ලැබුණ ඔත්තු අනුව පොලිසිය මෙම ස්ථානය වටළන්නට යෙදුණ අතර මත්ද්‍රව්‍ය ළග තබාගෙන සිටි සැකකරුවන් 11දෙනෙකු අතඅඩංගුවට ගන්නට හැකිව තිබේ. මීටියාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනා බළපිටිය…