May 19

අද 18 කිලිනොච්චියේදී යුද ජය සැමරූ අයුරු (ඡායාරූප)

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ ප්‍රධානත්වයෙන් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් ඇතුළු සියළුදෙනා සිහිකිරිමේ අනුස්මරණ උත්සවයක් අද 18 දින කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේදි පවත්වන ලදි. මෙම උත්සවයෙදි යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව ආයතනයේ ධජය එසවිම,ජාතික ගීය ගායනා කිරිම, යුද්ධ හමුදා ගිතය ගායනා කිරිම සහ යුද්ධ හමුදාදිපතිතුමන්ගේ පණිවිඩය කියවිමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති තුමන් දේශනයක්ද පවත්වන ලදි. මෙයට ජ්‍යෙෂ්ඨ නිළධාරින් රැසක් සහභාගීවූහ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *