Feb 17

කාන්තාවන්ට සියයට 25 ඕනෑමයි කියන්න – රෝසි මැකෝට ලියයි

25-rosy

පළාත් පාලන ආයතනවල කාන්තා සභාගාත්වය 25%ක් බවට වන යෝජනාව ඉක්මනින් ක්‍රියාත්මක. කළ යුතු
බවත් ඒ සඳහා

තම පූර්ණ සහාය හිමිවන බවත් කොළඹ නගරාධිපති අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මිය පවසයි. ඒ ඇය මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට යොමුකළ ලිපියක් මගිනි.

පළාත් පාලන මැතිවරණයෙන් පසුව පළාත් පාලන වල සභික සංඛ්‍යාව තේරීමේදී මේ වන විට කාන්තාවන්ට 25%ක් ලබාදීම පිළිබඳව ගැටලුවක් බවට පත්ව ඇති අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් ඇය මෙම ලිපිය යොමුකර තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *