Jan 10

ත්‍රීරෝද රථයක් මුහුදේ ගිය විශ්මිත ගමන – Photos

3-wheel-in-sea
ත්‍රී වීල් රථය නැත්නම් ටුක් ටුක් කියන්නේ කවුරුත් දන්න ගමන් බිමන් යන්න කාටත් සමීපම වාහනයක්.

මේ ත්‍රී වීල් රථ වලට අපේ රටේ අයනම් විවිධ වූ ගැජට් කෑලි සවි කරලා මේ වාහනයට නව පෙනුමක්ද එක් කරනවා.

ඒ වගේ අමුතුම ගැජට් සවිකරලා ත්‍රී රෝද රථයක් බෝට්ටුවක් ආකාරයට වෙනස් කර තිබෙන ඡායාරූප කිහිපයක් මේ වනවිට මුහුණු පොතේ හුවමාරු වෙමින් තිබෙනවා.

දිය ගොඩ දෙකෙහිම ගමන් කළ හැකි මේ අපූරු ත්‍රී රෝද රථයේ ඡායාරූප පහතින්..

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *