Jan 03

සති දෙකකට මිලියන 95 ක් බැලූ බ්‍රසීලියානු සරාගී ගායිකාවගේ ‘වයි මලන්ද්‍රා‘

95million-views-YouTube-valmalandra

මේ දිනවල යූටියුබ්හි වැඩිම නැරඹුම්
වාර්තා කර තිබෙන බ්‍රසීලියානු

පොප් ගායිකා ඇනිටාගේ ‘වයි මලන්ද්‍රා‘ ගීතය හා එහි කියැවෙන කරුණු සම්බන්ධයෙන් ආන්දෝලනයක් හටගෙන තිබේ.
ලිංගිකව ආක්‍රමණශීලී ෆැවෙලා ශෛලියෙන් නිර්මාණය කෙරුණු මෙම ගීතය විදෙස් විචාරකයින්ගේ දැඩි විවේචනයට ලක්ව තිබෙන අතර මෙම ගීතයේ නිර්මාණකරු බව කියන විලාසිතා ඡායාරූපකරණයෙහි ප්‍රකට ටෙරි රිචඩ්සන් සරාගී නිරූපණයන්හි ඇය යොදවා ඇයව අවභාවිතා කර ඇති බවටද විවේචන පළව තිබේ.
බ්‍රසීලියානුවන් සම්පූර්ණයෙන් සුදු අය නොවන බවත් නමුත් බලසම්පන්නයින් බවත් එහිදී කියැවේ.
සතියක් තුළ මිලියන 70 ක් නැරඹූ මෙම වීඩියෝව දැන් සති දෙකකදී මිලියන 95 සීමාව පසුකර තිබේ.95million-views-YouTube-valmalandra

Leave a Reply

Your email address will not be published. Required fields are marked *