Dec 22

අපරාධකරුවෙක්‌ නේපාල පාර්ලිමේන්තුවට පත්වෙයි

පොලිස්‌ නිලධාරීන් අටදෙනෙක්‌ සහ ළදරුවෙක්‌ ඝාතනය කළ අපරාධකරුවෙක්‌ නේපාලයේ මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වී ඇත. රේෂම් චව්ද්රි නැමැති මොහු 2015 වසරේ සිට සැඟවී සිටි බව පොලිසිය කියාසිටියි.

මේ පිළිබඳව පොලිස්‌ ප්‍රකාශක මනෝඡ් නේෂුගේ පැවසුවේ ඩව්ද්රි ජයලැබුවත් ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකිබවයි. නේපාල මැතිවරණයේදී ඔහු ජනතාව ඇමතුවේ වීඩියෝ පට ප්‍රදර්ශනය කිරීමෙනි.

රේෂම් ඩව්ද්රිට ප්‍රතිවාදී අපේක්‍ෂකයාට වඩා දෙගුණයක්‌ ඡන්ද ලැබී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *