Jan 27

ඕස්ට්‍රේලියානු ජාතික දිනයේදී, ඔස්ට්‍රේලියාව දෙකට බෙදෙයි – Photos

ඔස්ට්‍රේලියා ජාතික දිනය අදට යෙදී තිබෙනවා.

නමුත් අදට යෙදී තිබෙන ජාතික දිනය එරට වැසියන් සමරනු ලැබුවේ දෙවිදිහකටයි.

ඔස්ට්‍රේලියාව යනු කලක් බ්‍රිතානයේ යටත් විජිතයක් ලෙස පැවති රාජ්‍යක්. මේ නිසා ඇතැම් වැසියන් මෙය ජන සංහාරයේ දිනය ලෙසත් ඇතැම් අය ආක්‍රමණයේ දිනය ලෙසත් අද දිනය හදුන්ව දී විරෝධතාවල නිරත වුනා.

නමුත් ඇතැම් වසින් මුහුදු වෙරළ සහ විනෝද විය හැකි ස්ථාන වලට ගොස් ජාතික දිනය සමරන ආකාරය කැමරා කාච වල සටහන් වී තිබුනා.

මේ ඔවුන් ඔස්ට්‍රේලියාව ජාතික දිනය සමරු ආකාරය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *