Apr 26

සිංහල පන්තියක් පවත්වා ගෙදර යමින් සිටියදී කැනඩාවේදී අනතුරකින් මියගිය රේණුකා

කැනඩාවේ ටොරොන්ටෝ නුවර පදික වේදිකාවක් මතට වැන් රථයක් කඩා වැදීමෙන් පසුගියදා සිදුවූ අනතුර නිසා මියගිය පුද්ගලයින් 10 දෙනා අතර රේණුකා අමරසිංහ නමැති ශ්‍රී ලාංකික සම්භවය ඇති කාන්තාවද සිටින බව මේ වනවිට තහවුරු කර තිබේ. ඇය හොරණ, කිදෙල්පිටිය. කට්ටිහේන ප්‍රදේශයේ පදිංචිව සිට මිට වසර 17 කට…

Apr 25

පර්පචුවල් වෙනුවෙන් මුදල් යටකරමින් පෙනී සිටින කරුණාරත්න පවුල කවුද?

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත්ව තිබූ මෙන්ඩිස් අරක්කු සමාගමේ හිඟ බදු මුදල් රුපියල් කෝටි 4000ක් කරුණාරත්න නමැති යුවළක් විසින් ගෙවා ඇති අතර ඔවුන් එම මුදල් උපයා ගෙන ඇති ආකාරය සහ ඔවුන් කවුරුන්ද යන වග ආණ්ඩුව රටට අනාවරණය කළ යුතුව ඇතැයි දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ…

Apr 25

යාපනයේ මියගිය විද්‍යාගේ උපාධිධාරී සොහොයුරියට ජනපතිගෙන් රැකියාවක්

ඝාතනයට ලක් වූ යාපනයේ විද්‍යා ශිවලෝගනාදන් දැරියගේ වැඩිමහල් සොහොයුරිය වන යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් වන  නිෂාන්ති ශිවලෝගනාදන් මෙනෙවිය වෙත සංවර්ධන නිලධාරී පත්වීමක් ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් ඊයේ (24දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. පසුගිය වසරේදී ජනාධිපතිතුමා වවුනියාවේ සිදුකළ  සංචාරයක් අතරතුරදී විද්‍යා දැරියන්ගේ නිවෙසට ගොස්…

Apr 25

How did model Gihani Weerasingha join President’s London tour?

How did model Gihani Weerasingha join President’s London tour? Among these who joined President Maithripala Sirisena for the Commonwealth Heads of government meeting held in London was once a young female with bizarre eyes and a magnified bosom about whom rumours have circulated in the…

Apr 25

Boozing companions of businessman who drowned in Menik ganga stay deaf and dumb? — person who wanted to buy aiya’s hotel suspected — Kataragama correspondent

Boozing companions of businessman who drowned in Menik ganga stay deaf and dumb? — person who wanted to buy aiya’s hotel suspected — Kataragama correspondent.. Hotelier K.D. Jayantha who is a British citizen had gone to bathe in Menik ganga with some buddies and having…

Apr 25

Fully-fledged cabinet next week — SLFP – UNP will come from one symbol and will defeat Pohottuwa!

Fully-fledged cabinet next week — SLFP – UNP will come from one symbol and will defeat Pohottuwa! Health minister Dr. Rajitha Senaratna has made the following comments remaining afternoon two (22) at a function held at the Panadura provincial secretariat: “A fully-fledged cabinet would be…

Apr 25

සිසුවෙකුගෙන් ආශාවන් පිනවාගත්තැයි හාලිඇළ ගුරුවරියක අත්අඩංගුවට

හාලිඇළ ප්‍රධාන පාසලක සිසුවෙකු ලිංගික අපයෝජනය කළ බවට සැක ගුරුවරියක ඊයේ බදුල්ලේදී අත්අඩංගුවට ගෙන බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. 2017 වසරේ ජූනි මස සිදුවූවායැයි පැවසෙන මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි ලැබී ඇත්තේ 2017 වසරේ නොවැම්බර් මාසයේදී ය. මේ වනවිට පාසල් සිසුවා සහ ගුරුවරිය මානසික…