Jan 20

බංග්ලාදේශ ජ්‍යෙෂ්ඨයන් ශ්‍රි ලංකා පන්දු යවන්නන්ට රිදෙන්න තලයි.. ශ්‍රි ලංකාවට ලැබුණු ඉලක්කය මෙන්න

ban-vs-sl.
ශ්‍රි ලංකාව – බංග්ලාදේශය අතර පැවැත්වෙන තරගය මේ වන විට බංග්ලාදේශයේ ඩකා නුවර ෂරේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

අද තරගයේ කාසියේ වාසිය දිනා බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙන්නට තීරණය කළා.

ඔවුන් පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 320 ක් රැස් කළා.

තමිම් ඉක්බාල් ලකුණු 84 යි. සකිබ් අල් හසන් ලකුණු 67 යි.

මුෂ්ෆිකර් රහීම් ලකුණු 62 යි.

පන්දු යැවීමේදී තිසර පෙරේරා කඩුලු තුනක් දවා ගත්තා.
ban-vs-sl
ban-vs-sl

Leave a Reply

Your email address will not be published. Required fields are marked *