Jan 01

බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනපතිට…

Bond commission report to President

මහබැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සෙවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව ජනාධිපති කාර්යාලයේදී ඉකුත් 30 වැනිදා කොමිසමේ සභාපති ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අයුරු. කොමිසමේ ලේකම් එස්‌. උඩුගමසූරිය මහතා සහ එහි සාමාජිකයින් වන ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු පී. එස්‌. ජයවර්ධන, විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති වී. කන්දසාමි යන මහත්වරුද මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ. ජනාධිපති ලේකම් ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා ද ඊට සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *