Jan 27

වහ බොන ගමන් වීඩියෝ කරලා කලින් පෙම්වතාට වීඩියෝවක් යැවූ නිෂා නොසිතූ ලෙස සමුගත් හැටි – Video

bride-to-be-filmed-herself-fatally-drinking-poison-sent-clip-her-ex-boyfriend-after-he-used-blackmailed
හිටපු පෙම්වතාගේ කරදර ඉවසාගත නොහැකි තරුණියක් වස පානය කර මියගිය පුවතක් ඉන්දියාවේ මහා රාෂ්ඨ ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

නිෂා දේවිදාස් නැමැති මෙම තරුණිය වස පානය කරන ආකාරය වීඩියෝ කර එය කලින් පෙම්වතාට යවා ඇති අතර ඉන් පසු ඇය මියගොස් තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මේ තරුණිය ලබන පෙබරවාරි 4 වැනි දින විවාහ වීමට සූදානම් ව සිට ඇති අතර කලින් පෙම්වතා ඇය සමග පැවැත්වූ ඇසුර ප්‍රසිද්ධ කරනවා යැයි තරුණියව බිය කර තිබෙනවා.

එම මානසික පීඩනය දරාගත නොහැකිවයි ඇය මෙලෙස වස පානය කර ඇත්තේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *