Dec 22

කැනඩාවේ ඖෂධ සමාගමක්‌ හිමි කෝටිපති යුවලක්‌ ඝාතනය කෙරෙති

Canadian drug company murdered

කැනඩාවේ ඖෂධ සමාගමක්‌ හිමි සුපිරි කෝටිපති යුවලක්‌ ඝාතනය කර ඇත.

බැරි ෂර්මන් සහ ඔහුගේ බිරිය හොනි ගෙල සිරකර මරාදමා තිබියදී සොයාගත් බව පොලිසිය කියා සිටියි.

මේ ඝාතන පිළිබඳව කැනඩා ප්‍රාදේශීය මාධ්‍ය පැවසුවේ බාරි ෂර්මන් සිය බිරිය මරා ඔහුද ගෙල වැලලාගෙන සියදිවි නසාගත් බවයි. එහෙත් මේ යුවලගේ ඥතීන් එය ප්‍රතික්‍ෂේප කර ඇත. ඝාතනය වූ බාරි ෂර්මන් 75 හැවිරිදි වියේ පසුවූ අතර හොකිගේ වයස අවුරුදු 75 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *