Dec 26

රාගම දෙව් මැඳුරේ නත්තල් දේව මෙහෙය කාදිනල්තුමාගේ ප්‍රධානත්වයෙන්…

Cardinal's Christmas service is being chaired by the Cardinal

ලෝකවාසී කිතුනු ජනතාව මහත් හරසරින් යුතුව කිතු උපත සිහිකර පවත්වනු ලබන ප්‍රධාන නත්තල් දේව මෙහෙය පෙරේදා (24 දා) රාත්‍රී රාගම ශුද්ධ වූ පේදුරු සහ පාවුළු මුනිවරුන්ගේ දෙව් මැඳුරේදී අති උතුම් දේව ධර්මාචාර්ය මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී කාදිනල්තුමන් රාත්‍රී නත්තල් දේව මෙහෙය පැවැත්වූ අයුරු ඡායාරූපයෙන් දැක්‌වේ.

 රිචඩ් ජී. සිල්වා – රාගම අතිරේක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *