May 02

ආචාර්ය ලෙස්ටර් වෙනුවෙන් පැවැත්වූ කතෝලික යාඥා සේවය

භාවප්‍රාප්ත වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් දේහය කොළඹ නිවසේ තැන්පත් කර තිබියදී ඔහු හා සම්බන්ධ කතෝලික පල්ලියේ
පියතුමා හිතමිත්‍රාදීන් සමග සුමිත්‍රා පීරිස් මහත්මිය ඔහුට ගෞරව පිණිස අවසන් කතෝලික යාඥා සේවය catholic prayer service පැවැත්වූ අවස්ථාවේ වීඩියෝව පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *