Jan 27

පන්දු රැකීමෙන් තරගය වෙනස් කළ ධනුෂ්ක ගුණතිලක ඊයේ මැච් එක ගැන කිව්ව කතාව – Video

බංග්ලාදේශය සමග ඊයේ පැවති තරගයේදී කැපී පිත්තෙන් මෙන්ම පන්දු රැකීමෙන්ද විශේෂ දස්කම් දක්වන්ට ධනුෂ්ක ගුණතිලකට හැකිවුණා.

බංග්ලාදේශ කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වන සකීබ් අල් හසන් ධනුෂ්කගේ අති විශිෂ්ඨ පන්දු රැකීම හමුවේ දැවී යද්දී තමිම් ඉක්බාල්ව දවා ගැනීමටද ධනුෂ්ක අගනා උඩ පන්දුවක් ලබා ගත්තා.

තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ධනුෂ්ක කියා සිටියේ මේ වන විට කණ්ඩායම හොඳ මානසික මට්ටමකින් පසුවන බවයි.

වීඩියෝව පහතින්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *