Feb 02

දසුන් පතිරණ පිය පදවිය ලැබූ පසු ෆේස් බුක් සටහනක්

දසුන් පතිරණ පිය පදවිය ලැබූ පසු ෆේස් බුක්  සටහනක්

පසුගිය වර්ෂයේ හොඳම නළුවා ලෙස උළෙල කිහිපයකදීම සම්මානයට පත් රංගන ශිල්පී දසුන් පතිරණ සිය ජීවිතයේ වැදගත් පියවරක් පසුකර තිබෙන බවත්
පියපදවිය

ලබා ඇති බවත් සමාජ මාධ්‍ය වෙත එක්කළ සටහනකින් ප්‍රකටවී තිබේ.

හතිවැටුණු ජිවිතේ පිළිවෙලට හරි ගස්සා
කරයි ඈ මහමෙරක් ආදරය වස්සා
තාත්තගේ හදවතම මොහොතකින් උස්සා
දුවෙකුගේ සතුට නම් ලේසි නෑ දස්සා

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *