Jan 16

ඡන්ද කටවුට් තහනම් නිසා- කටවුට් සවි කළ වාහන පාක්කරලා

election-campaign-by-vehicle-park
මෙවර මැතිවරණයේ පවතින නීති වලින් කණින් රිංගා මැතිවරණ ප්‍රචාරණයේ යෙදෙන අපේක්ෂකයින්
දෙදෙනෙකු ගැන

හලාවත ප්‍රාදේශීය සභාවෙන් වාර්තාවේ. පාරේ කටවුට් තහනම  අවභාවිතා කරමින් අපේක්ෂකයින්ගේ රුව පක්ෂය හා ලාංඡනය වාහන වල සවිකිරීමේ අයිතිය ප්‍රයෝජනයටගනිමින් කටවුට් සවිකළ වාහන පාරේ ගාල් කර තැබීම ඔවුන් සිදු කර තිබෙන්නේ මෙම ඡායාරූපයේ පරිදිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *