Jan 19

ගයාන් පණවගේ ආදරේ කළ දේට තලවතුගොඩදී වෙච්ච අකරතැබ්බය – Photos

gayan-wickramathilaka3
ගයාන් වික්‍රමතිලක කියන්නේ හැමෝම ආදරේ කරන චරිතයක්. ඔහුට පසුගිය (දෙසැම්බර් ) 31 වැනිදා අකරතැබ්බයක් වෙලා. ඔහු ඒ අසාධාරණය ගැන මේ විදිහට මුහුණු පොතෙන් මහජනතාව දැණුවත් කර තිබුණා.

“දෙසැම්බර් 31 වැනිදා  JEEP එක දැම්මා body wash එකකට. තලවතුගොඩ. දාලා ටික වෙලාවයි ගියේ මෙන්න call එකක්.
සර් අපේ අතින් ඔයාගේ ජීප් එක වැදුනා ටික්ක එන්න පුලුවන් ද?
මම ගියා බලන්න

Buffer එක වැදිලා එදා එත්න තිබුන red color aqua එකක.

කතා බහෙන් පස්සේ කිවුවේ හදලා දෙන්න ජිප් එක

කොහොම හරි අන්තිමට මට උනේ bill එකෙන් බාගයක් මම ගෙවලා 2018 Buffer එකක් නැතුව එන්න. දවස් ගානක් රස්තියාදුව.
මේ ටික දැම්මෙ මේක කියන්න.

“මේ වගේ දෙකයි පනහේ වැඩ කරන මිනිස්සු ළගට හා ආයතනවලට යන්න කලින් තවපාරක් හිතන්න”
අද තමයි JEEP එක ගත්තේ හදලා..” යනුවෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *