May 19

මැලේසියාවේ හිටපු දූෂිත අගමැතිගේ නිවස සෝදිසියේදී ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 30 ක්

පසුගියදා මැලේසියාවේ පැවති මහමැතිවරණයෙන් එරට පාලකයා ලෙස අගමැති මහතීර් මොහොමද් යළි බලයට පත්වීමෙන් පසු ඒ දක්වා දූෂණ චෝදනා ලබමින් රට පාලනය කළ හිටපු අගමැති නජීබ් රසාක්ට රටින් පිටවයාමට නොහැකි ලෙස ගුවන්තොටුපළ අවහිර කර ඔහුගේ වත්කම් සම්බන්ධ සියලු දූෂණ කඩිනමින් පරීක්ෂාවට ලක්කිරීම මේ දිනවල සිදුවේ. ඒ…

May 19

ෆිල්ම් එකක් වුණත් බලන්න සැමියා එන්නෙ නැහැ – සංජීවනී

පසුගියදා සිය 20 වන විවාහ සංවත්සරය කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී තම සැමියා රහිතව දරුවන් සමග සැමරූ ගායිකා සංජීවනී වීරසිංහ ඒ සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා තිබේ. ‘මගේ ආදරණිය සැමියා සුසන්ත ද මෙල්. ඔහු රක්ෂණ සමාගමක වැඩ කරන්නේ. මිට කලිනුත් මනාලියක් විදිහට අදින්න මට ගොඩක් ආරාධනා ලැබුණා. නමුත්…

May 19

Asanka Priyamantha Daughter’s Wedding

ප්‍රවීණ ගායක අසංක ප්‍රියමන්ත පීරිස්ගේ දියණිය අංජලීගේ විවාහ උත්සවය පසුගියදා පැවැත්විණි. ගායන ක්ෂෙත්‍රයේ කලාකරුවන් රැසක්ම එයට එක්විය. මේ එම ඡායාරූප එකතුවයි.  

May 19

පළමු ශ්‍රේණියට සිසුවියන් ගැනීමේ අක්‍රමිකතාව නිසා විශාඛා විදුහල්පතිනිය ඇතුළු 7 කට විනය පියවර

කොළඹ බම්බලපිටියේ විශාඛා බාලිකා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට මේ වසරේ ළමුන් ඇතුළත් කිරීමේදි සිදුවී ඇතැයි කියන අක්‍රමිකතාව‍ගැන කරුණු විමර්ශනය කළ අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිනිය සඳමාලි අවිරුප්පොළ ඇතුළු සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ පස් දෙනෙකුට සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ දෙදෙනකුට විරුද්ධව විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත. මේ අක්‍රමිකතාව පිළිබඳව…

May 19

රණවිරුවන්ගෙන් පලිගැනීමේ උත්සාහය පරදවමු -මහින්දගෙන් නිවේදනයක්

යුද ජයග්‍රහණයෙන් වසර 9 ක් පිරෙන දිනය වෙනුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එය පහත පරිදිය. ලක්වාසී ජනතාව ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් රණවිරුවන් සිහිපත් කරමු. ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් අපගේ මාතෘ භූමිය නිදහස් කරගෙන මේ වන විට වසර නවයක් වේ. එබඳු විජයග්‍රහණයක්…

May 19

බරපතළ ලෙස දියණියව අපයෝජනය කළ කෝප්‍රල් පියා රිමාන්ඩ්

  සිය දියණියට බරපතළ ලිංගික අපයෝජනයක් කළ දෙදරු  පියකු 16දා රුපියල් පන්දහසක ඇප මුදලක් හා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත නිදහස් කරන ලෙස කෑගල්ල මහෙස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා නියෝග කළේය. මෙලෙස ඇප මත නිදහස් කර ඇත්තේ කෑගල්ල පොලිස් වසාමේ යුද හමුදා කෝප්‍රල්වරයෙකි.  කෝප්‍රල්වරයාගේ බිරිය පාසල්…

May 19

තනි අතින් පැදවූ බට්ටා අඩි 80 ප්‍රපාතයේ – රියදුරුට අසාධ්‍යයි

බිබිල – බදුල්ල මාර්ගයේ අරවාකුඹුර ප්‍රදේශයේ දී අතක් අහිමි ආබාධිත අයකු පැදවූ බව කියන කුඩා ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 80ක පමණ ප්‍රපාතයකට පෙරළී යාමෙන් එම ආබාධිත පුද්ගලයා බරපතළ තුවාල ලබා බිබිල මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි බිබිල පොලිසිය පවසයි. අනතුරන් තුවාල ලබා ඇත්තේ…