Apr 25

පර්පචුවල් වෙනුවෙන් මුදල් යටකරමින් පෙනී සිටින කරුණාරත්න පවුල කවුද?

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත්ව තිබූ මෙන්ඩිස් අරක්කු සමාගමේ හිඟ බදු මුදල් රුපියල් කෝටි 4000ක් කරුණාරත්න නමැති යුවළක් විසින් ගෙවා ඇති අතර ඔවුන් එම මුදල් උපයා ගෙන ඇති ආකාරය සහ ඔවුන් කවුරුන්ද යන වග ආණ්ඩුව රටට අනාවරණය කළ යුතුව ඇතැයි දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ…

Apr 25

යාපනයේ මියගිය විද්‍යාගේ උපාධිධාරී සොහොයුරියට ජනපතිගෙන් රැකියාවක්

ඝාතනයට ලක් වූ යාපනයේ විද්‍යා ශිවලෝගනාදන් දැරියගේ වැඩිමහල් සොහොයුරිය වන යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් වන  නිෂාන්ති ශිවලෝගනාදන් මෙනෙවිය වෙත සංවර්ධන නිලධාරී පත්වීමක් ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් ඊයේ (24දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. පසුගිය වසරේදී ජනාධිපතිතුමා වවුනියාවේ සිදුකළ  සංචාරයක් අතරතුරදී විද්‍යා දැරියන්ගේ නිවෙසට ගොස්…

Apr 25

සිසුවෙකුගෙන් ආශාවන් පිනවාගත්තැයි හාලිඇළ ගුරුවරියක අත්අඩංගුවට

හාලිඇළ ප්‍රධාන පාසලක සිසුවෙකු ලිංගික අපයෝජනය කළ බවට සැක ගුරුවරියක ඊයේ බදුල්ලේදී අත්අඩංගුවට ගෙන බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. 2017 වසරේ ජූනි මස සිදුවූවායැයි පැවසෙන මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි ලැබී ඇත්තේ 2017 වසරේ නොවැම්බර් මාසයේදී ය. මේ වනවිට පාසල් සිසුවා සහ ගුරුවරිය මානසික…

Apr 25

සුද්දා විද්ද ගල කඩුගන්නාව බිංගෙය අනතුරේ පාරත් වසා දමයි

ඉංග්‍රීසීන් කන්ද උඩරටට ප්‍රවේශවීමට පැවති බාධකය ඉවත් කර ගලක් විද්ද ඓතිහාසික ස්ථානය ලෙස සැලකෙන කඩුගන්නාව ගල් බිංගය කඩා වැටීමේ අවදානමක් නිසා ඊයේ 24 සිට මුක්කු ගසා එම ස්ථානයේ නැරඹීම පවා තහනම් කර පාර වසන ලද බවට පුවරුවක්ද සවි කරන්නට යෙදුණි. පසුගිය සතියේ මෙම ස්ථානයේ පැල්මක්…

Apr 25

ඇතැම් මාධ්‍ය අපරාධකරුවන් වීරයන් කරනවා

සමහර මාධ්‍ය මගින් සංවිධානාත්මක අපරාධකරුවන් වීරයන් බවට පත්වන ආකාරයට කටයුතු කරමින් තිබෙන. බව රාජ්‍ය පරිපාලන නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය. ඊයේ (24 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම මේ බව සඳහන් කළ අතර, සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් එකට බැඳී ගමන් කරන…

Apr 25

රුපියල තව බසියි ඩොලරය 159 ට නගී

රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 158.69ක් දක්වා ඊයේ (24) ඉහළ ගොස් තිබිණි. පළාත් පාලන මැතිවරණයෙන් පසුව රුපියලේ අගය වැඩියෙන්ම පහත වැටුණ ඊයේය. පසුගිය පෙබරවාරි මස 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වූ අතර ශ්‍රී ලංකා මහ බැංකුව…

Apr 25

එල්.ටී.ටී.ඊ. සතුව තිබූ භූගත බංකරයක් කිලිනොච්චියෙන් හමුවේ

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යුද සමයේදී භාවිතයට ගත් බව පැවයිසන අඩි 35ක පමණ ගැඹුරකින් යුත් භූගත බංකරයක් කිලිනොච්චිය, අරසන්කේනි ප්‍රදේශයේ තිබී ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇත. අරසන්නි ප්‍රදේශයේ යුද සමයේ සිට නැවත පදිංචි වීමක් නොවූ ඉඩමක මුල් අයිතිකරුවෙකු පැමිණ ඉඩම් පරීක්ෂා කිරීමේදී අදාළ භූගත බංකරය දැක…