Jan 09

නියෝජ්‍ය ඇමතිවරයෙක් රාජගිරිය ගුවන් පාළමෙන් ගිය මංගල ගමන – Video

harsha-de-silva-fb-video

මුහුණු පොතේ දාපු වීඩියෝව මෙන්න..

 

රාජගිරිය ගුවන් පාලම අද ජනතා අයිතියට පත්කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි.

දිගින් මීටර 533ක් වන ගුවන් පාළම රුපියල් මිලියන 4,514.77ක ආයෝජනයකින් ඉදිකර ඇති මෙම ගුවන් පාලම ගැන මේ වන විට හැමැතැනම වගේ කතාකරන්න පටන් අරගෙන තියෙනවා.

ඒ අතර විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා රාජගිරිය ගුවන් පාලමෙන් ගිය මංගල ගමන රූ ගත කර මුහුණු පොතට එක්කර තිබුණා.

එම අවස්ථාව පහතින් දැක්වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *