Jan 17

හෂිනි රත්නායක තවත් සතියක් රිමාන්ඩ්

hashini-remaned-till26

පසුගියදා රන් භාණ්ඩ වංචාවක් සඳහා හසුවී තංගල්ල අධිකරණය මගින්
රක්ෂිත බන්ධනාගාර ගත කළ

ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකගේ වත්මන් බිරිඳ වන මහජන බැංකුවේ හිටපු නිලධාරිනී හෂිනි රත්නායක අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇප නොලැබිණි.
ඇයව ලබන ජනවාරි 26 තෙක් තවත් සතියක කාලයක් රඳවා තබන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළේය. මහජන බැංකුවේ උකස් අංශයේ සේවය කරද්දී ලක්ෂ 12 කට ආසන්න පාරිභෝගිකයන්ට අයත් රන් භාණ්ඩ සොරකම් කරන ලදැයි ඇය චෝදනා ලැබ සිටී.
ඇය මින් ඉහත අධිකරණයට පැමිණි දිනයේ වීඩියෝවක් පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *