Mar 12

ITN යූත් විත් ටැලන්ට් කිරුළ යකඩ නවන ජනක කාංචනට

ඊයේ පැවති ITN Youth With Talent Generation Next අවසන් මහා තරගයේ කිරුළ තමන් සතු කර ගන්නට යකඩ නැවීමෙන් ගීනස් වාර්තා තැබූ ජනක කාංචන සමත් වුණා.
 විනාඩියයි

තප්පර 58ක් තුල කම්බි 50ක් තම කටින් නවා ලෝක වාර්තාවක් තබන්නට ජනක කාංචන ඊයේ රාත්‍රීයේදීත් සමත් වුණා.  මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී මෙම තරගය පැවැත්විණි.

ඔහු යකඩ නැවීමේ දක්ෂතාවය මෙම තරගය අතරතුර පෙන්වූ අවස්ථාවක වීඩියෝව පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *