Jan 19

52 මරු කැඳවූ කසක්ස්තාන බස් ගින්න

ඊයේ උදෑසන කසක්ස්තානයේ රුසියානු බෝඩරය ආසන්නයේ බස් රථයක් ගිනිගැනීම නිසා මගීන් 52 ක් මියගියා. විනාශවූයේ තට්ටු දෙකක දුර ගමන් සුඛෝපභෝගී
බසයක් වූ අතර ගිනිගැනීමට හේතුව කාර්මික දෝෂයක් බව කියැවුණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *