Feb 05

බිංගිරියේ ගුරුන්ගෙන් ලැප්ටොප් නැටුම වෙනුවට මල් නැටුමක්

laptop-dance-flower-dance

නිදහස් දින සන්දර්ශනය සඳහා පසුගියදා පෙරපුහුණුවේ යෙදීම නිසා විවේචනයට ලක්වූ ලැප්ටොප් නැටුම ඉදිරිපත් කළ බිංගිරියේ ගුරු අභ්‍යාසලාභි කණ්ඩායම එය වෙනස් කිරීමෙන් පසු ඊයේ 4 පැවති නිදහස් උළෙලේදී මල් නැටුමක් ඉදිරිපත් කළේ පහත පරිදිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *