Apr 06

Lester James Peries 99th Birthday

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 99 වන ජන්ම දින සැමරුම හා ඔහුගේ නවතම වෛශ්‍යාවී නමැති සිනමා පටය එළිදැක්ම ඊයේ සවස රීගල් සිනමා ශාලාවේදී පැවැතිවිණි. අගමැති රනිල්ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයට ආචාර්ය ලෙස්ටර් වෙනුවෙන් බිරිය සුමිත්‍රා පීරිස් සහභාගීවූ අතර වෛද්‍ය උපදෙස් මත ලෙස්ටර් පැමිණ තිබුනේ නැත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *