Jan 19

පොහොට්ටුවේ මහරගම ලැයිස්තුව නැවතත් ප්‍රතික්ෂේප වේ

maharagama-podujana-peramuna

මහරගම නගර සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාම යෝජනා ප්‍රතික්ෂේප

වීමට එරෙහිව ගොණුකළ පෙත්සම ශ්‍රේෂඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම තින්දුව ලබාදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *