Feb 23

මැකෝට මාසයක නිවාඩුවක් ඉල්ලයි

mahinda-deshapriya-speaks
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියන්නේ මැතිවරණ කාලයට වැඩිපුරම කතා බහට ලක් වෙන චරිතයක්. මෙවර පළාත් පාලන ඡන්දය අවසන් වුණත් ඔහුගේ වගකීම් තවමත් අවසන් වී නැහැ. කොහොම නමුත් තමාට මාසයක හෝ විවේකයක් අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ, ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *