Apr 16

දූලා දෙන්නා බිරිය හා ඥාතීන් සමග ජනපති අවුරුදු නැකැත් සැමරූ හැටි

දූලා දෙන්නා බිරිය හා ඥාතීන් සමග
ජනපති අවුරුදු නැකැත් සැමරූ හැටි

මෙවර අප්‍රේල් 14 වන දින අවුරුදු නැකැත් චාරිත්‍ර ජනපති මෛත්‍රීපාල සිරිසේන සැමරුවේ කොළඹ ජනපති නිල නිවසේ සිටයි. ඒ සඳහා මෛත්‍රී දියණියන් දෙදෙනා බිරිය හා ඥාතී හිතවතුන් එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *