Dec 26

ජාතික යොවුන් චෙස්‌ තරගාවලිය හෙට සිට

ආසියානු හා යොවුන් ලෝක චෙස්‌ තරගාවලීන් සඳහා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීම වෙනුවෙන් පැවැත්වෙන ජාතික යොවුන් චෙස්‌ තරගාවලිය හෙට (27දා) සිට (30දා) දක්‌වා කොළඹ ඩී. එස්‌. සේනානයක විදුහලේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා චෙස්‌ සම්මේලනය මගින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය වයස්‌ කාණ්‌ඩ හයක්‌ යටතේ පැවැත්වේ. ඒ අනුව අවු. 7න්, 9න්, 11න්, 13න්, 15න්, 17න් පහළ වශයෙන් තරගාවලිය ක්‍රියාත්මක වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *