Mar 07

මීගමුවේ මුස්ලිම් ප්‍රජාවගෙන් බෞද්ධ හිමිවරුන්ට ගිලන්පස

මීගමුවේ මුස්ලිම් ප්‍රජාවගෙන්
බෞද්ධ හිමිවරුන්ට ගිලන්පස

රටේ එක් තැනක ජාතිවාදී ගින්නක් ඇවිලී මහත් ව්‍යසනයක ආරම්භක සලකුණු පෙන්නුම් කරන අවස්ථාවක ඊයේ මීගමුවේ පෙරියමුල්ල ප්‍ර දේශයේදී කාහටත් අනුවේදනීය හැගීමක් ඇති කරවන සිද්ධියක් වාර්තා විය.
ඒ ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර සදහම් මිතුදම ශක්තිමත් කරමින්
තායිලන්තයේ සිට

මෙරටට වැඩම කළ භික්ෂූන් වහන්සේලා 49 දෙනෙකු කටුනායක සිට කොච්චිකඩේ මහමෙවුනා අසපුව බලා පිණ්ඩපාත චාරිකාවක වැඩම කළ අවස්ථාවේ මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාව උන් වහන්සේලාට ගිලන්පස පූජා කළ අයුරු ඡායාරූපයේ දැක්වේ.

(ඡායාරූපය – ප්‍රසාද් මුතුකුඩ-ලංකාදීප)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *