Jan 06

සීතල නුවරඑළිය රත් කළ රිය අනතුරේ CCTV සාක්ෂිය – Video

neliya-accident

හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම ගල්වල ප්‍රදේශයේ සිදුවු රිය අනතුරක් අසල තිබු සී සී ටී වී කැමරාවක සටහන් වී තිබෙනවා.

තලවකැලේ සිට හැටන් දක්වා ධාවනය වූ මෝටර් රථයක් කොටගල සිට හැටන් දක්වා ධාවනය වු යතුරුපැදියක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.

අද පස්වරු 2 ට පමණ අනතුර සිදුව ඇති අතර ඉන් කිසිවකුටත් හානියක් සිදුවී නැහැ.

කෙසේවෙතත් යතුරුපැදියට සහ මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

මෝටර් රථය ප්‍රධාන මාර්ගයේ දකුණු පසට හැරවීමේදී යතුරුපැදියේ ගැටී තිබෙනවා.

සිද්ධිය පිළිබඳ හැටන් පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *