Feb 02

ආසියානු ශුරතාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් – Photo

මේ දිනවල ඉරානයේ ටෙහ්රාන් නුවරදී පැවැත්වෙන ආසියානු ශුරතා ගෘහස්ථ මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 800 කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගන්නට නිමාලි ලියනාරච්චි සමත්වුණා.

ඇය එහිදී දැක්වූ දක්ෂතාව විනාඩි 2 තප්පර 10.83ක්.

එම තරගයේ 4වන ස්ථානය ශ්‍රී ලංකාවේ ගයන්තිකා අබේරත්නට හිමිවුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *