Jan 24

මහනුවර රෝහලේදී දෙදෙරු මවකට වින කෙරූ ශල්‍ය කර්මය – Video

ශල්‍ය කර්මයක් කළ වෛද්‍යවරයාගේ නොසැලකිල්ල හේතුවෙන් පේරාදෙණිය, සඟබෝගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි දෙදරු මවක් මියගොස් තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශල්‍ය කර්මය සිදු කළ වෛද්‍යවරයාට චෝදනා කරන ඇයගේ ඥාතීන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් මහනුවර පෞද්ගලික රෝහලකදීයි මෙම ශල්‍ය කර්මය සිදුකර ඇත්තේ.

වීඩියෝව පහතින්..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *