Dec 14

බයිසිකලය නිසා වවුනියා බස් එක වෙලේ

බදාදා පස්වරුවේ කොළඹ නුවර පාරේ පස්යාලේදීරිය අනතුරක් සිදුවී තිබේ.

යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයෙකු වව්නියාව සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක අනතුරට ලක්වන්නට ගොස් වෙලකට වැටීමේ සිද්ධියකි.

ඡායා-  අසීම් මොහොමඩ්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *