Mar 20

පොහොට්ටුවේ අපේක්ෂකයින් මහින්දගේ නිල නිවසේදී දිවුරුම් දීලා

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා පොදු ජන පෙරමුණ යටතේ තරඟ කර ජයග්‍රහණය කළ දිස්ත්‍රික්ක කිහිපයක අපේක්ෂකයින් දිවුරුම් දී තිබේ.

අද(20) පෙරවරුවේ මොවුන් දිවුරුම් දුන් බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී මෙම දිවුරුම්දීමේ උත්සවය පවත්වා තිබේ.

රත්නපුර, අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක සඳහා තේරී පත් වූ අපේක්ෂකයින් මෙලෙස දිවුරුම් දී ඇති බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *