Feb 24

අල ගොවියන්ට අද ලැබුණු තෑග්ග මෙන්න

potatoes-tax
ආනයනික අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා වන බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 29 කින් ඉහළ දැමීමට තීරණය කල බව මුදල් අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව මෙතෙක් රුපියලක්ව පැවති බද්ද රුපියල් 30 දක්වා ඉහළ යනු ඇති.

මේ බද්ධත් සමග දේශීය අර්තාපල් වල මිල ස්ථාවර මට්ටමක පවතින ඇති බවටයි විශ්වාස කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *