Feb 14

දූෂණ චෝදනා මත හිටපු ජනපති අත්ඩංගුවට – Photos

arrested
2008-2012 පාලන සමයේදී සිදු කල බව කියන දුෂණ සහ අක්‍රමිකතා හේතුවෙන් ගෝතමාලාවේ හිටපු ජනපති  Alvaro Colom අත්අඩංගුවට ගන්නට එරට පාලන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ සමග ඔහුගේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් නව දෙනකුද අත්ඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එරට මහජන ප්‍රවාහන පද්ධතිය සම්බන්ද චෝදනා රැසක් හිටපු ජනපතිවරයාට එල්ල වී ඇති අතර ඔහු එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *