May 05

දුම්රිය මාර්ගයට ආ දැවැන්ත පිඹුරාට සිද්ධ වුණු දේ – Photos & Video

දුම්රිය මාර්ගය හරහා යමින් සිටි දැවැන්ත පිඹුරෙක් දුම්රියකට හසුවී කැබලිවලට කැඩී මරණයට පත්වී තිබෙනවා.

ඒ හැටන් හා රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර ස්ටැඩන් වත්ත ප්‍රදේශයේ 106 සැතපුම් කණුව අසළදී.

මෙම පිඹුරා අඩි 7 ක පමණ දිගකින් යුක්ත බවයි පැවසෙන්නේ.

මියගිය පිඹුරා පිලිබදව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට දැනුම් දිමටද හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරින් දැනුම් දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *