Jan 19

වඟුරු බිමක සැඟව සිටි දැවැන්තයා – Video

python-in-matara

මාතර – මුලටියන – කුඩාපාන ප්‍රදේශයේ වඟුරු බිමක් ආශ්‍රිතව පිඹුරන් 5 දෙනෙකු සිටින බවට  ප්‍රදේශවාසීන් වනජීවි නිළධාරීන් වෙත දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව වගුරු බිමේ සිදු කළ  පරීක්ෂාවේදී වනජීවි නිලධාරීන් අඩි 10 කට වඩා දිගැති පිඹුරෙකු අල්ලාගෙන බුන්දල රක්ෂිතයට මුදා හැරීමට කටයුතු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *