Jan 19

දුර දිග නොබලා විනෝදය සොයා ගිය තරුණයන්ට අත් වූ ඉරණම

rathmalana-death-case
රත්මලාන අඟුලාන සයුරුපුර මුහුදු වෙරලේ විනෝදයට දිය නාමින්  සිටිය දී  අතුරුදන් වු සිසුවාගේ හා තරුණයාගේ  මළ  සිරුරු අද (18)  රත්මලාන දුම්රිය ස්ථානය අසල මුහුදු වෙරළේ දී සොයාගත් බව පොලිසිය පවසනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ  රත්මලාන කොතලාවල මහා විද්‍යාලයේ  සා.පෙළ විභාගයට පෙනී සිටි 16 හැවිරිදි  කවිඳු රන්දුල  හා  රත්මලාන  බෝධිරුක්ඛාරාම පදිංචි 26 හැවිරිදි සුපුන් මධුෂංක නැමැති තරුණයන් දෙදෙනෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *