Feb 03

ශ්‍රී ලංකාව පහසුවෙන්ම බංග්ලාදේශ දැවැන්ත ඉලක්කය පසු කරයි, රොෂේන් මංගල ශතකය වාර්තා කරයි

roshen
ශ්‍රී ලංකා-බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේ පළමුව ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව මේ වනවිට කඩුළු 3ක් දැවී ලකුණු 535ක් ලබා සිටිනවා.

නොදැවී පන්දුවට පහරදෙන රොෂේන් සිල්වා අද සිය මංගල ශතකය වාර්තා කරන්නට සමත්වුණා. ඔහු මේ වනවිට ලකුණු 103ක් ලබා සිටිනවා.

අනෙක අන්තයේ නොදැවී ක්‍රීඩා කරන නායක චන්දිමාල් ලකුණු 52යි.

ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගු ධනංජය ද සිල්වා ලකුණු 173ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 196ක් රැස් කළා. මේ අනුව ශ්‍රී ලනක්ව මේ ශ්‍රී ලංකාව බංග්ලාදේශයට වැඩ ලකුණු 22ක් ඉදිරියෙන් සිටිනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *