Jan 23

කතරගම සිද්ධිය -පොලිසිය ප්‍රොෆෙෂනල් නෑ- ඇමති සාගල පොලිස්පතිට බැණ වදී

sagala-in-fire

අණ නොතකා ධාවනය කළ යතුරුපැදි කරුවකුට පොලිස් වෙඩි වැදී මියයාමේ සිද්ධිය හුදකලා සිදුවීමක්
නොවන බවත්

එය ශ්‍රී ලංකා පොලිසියේ වෘත්තීය මට්ටම පිළිබඳ ගැටලු මතුකරන සිදුවීමක් බවත්
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක පවසා තිබේ. පුහුණුව හා වෘත්තීයභාවය අඩු මෙවන් සිදුවීම් වරින් වර සිදුවන්නේ ඒ ගැන පොලිස් පරිපාලනයේ උනන්දුව අඩුකම නිසා බවද ඔහු පවසා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඇමතිවරයා පොලිස්පතිතුමන් හමුවී සිය අප්‍රසාදය කළ බවටද වාර්තා පළව තිබේ.
ඉදිරියේදී මෙම ගැටලු නිරාකරණයට විදේශ විශේෂඥ පුහුණුවක් පොලිසිය වෙත ලබා දෙන බවද ඇමති කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *