May 16

විවාහවී 20 වන අවුරුද්ද හස්බන්ඩ් නැතිව දරුවන් සමග සැමරූ සංජීවනී

ගායිකා සංජීවනී වීරසිංහ ඇගේ විවාහයේ 20 වන සමරුව වෙනුවෙන් මංගල ඇඳුමින් සැරසී ඊයේ කොළඹ ගංගාරාම විහාර පරිශ්‍රයේදී සැමරුම් අවස්ථාවකට එක් වුණා. එහි විශේෂත්වයක් වූයේ ඒ සඳහා ඇගේ ස්වාමියා නොපැමිණීමයි. ඇගේ දරු දෙදෙනාද මුල් ඇඳුමින් සැරසී මෙහිදී ඡායාරූප වලට පෙනී සිටින ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *