Dec 04

සෙත්සිරිපායේ තට්ටු 13 කින් වැටුණ තරුණයා මරුට

බත්තරමුල්ලේ පිහිටි රජයේ අමාත්‍යංශ දෙපාර්තමේන්තු ගණනාවක් පිහිටා ඇති සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ
13 වන මහලෙන් අද

පුද්ගලයෙකු බිමට ඇදවැටී ඇති අතර ඔහු මියගොස් තිබෙයි.
පුද්ගලික සමාගමකට අනුයුක්ත කාර්මික ශිල්පියෙකු වූ මියගිය පුද්ගලයා සෙත්සිරිපායේ කිසියම් කාර්මික පිළිසකර කිරීමේ කටයුත්තකට පැමිණි අයෙකු බවත් වාර්තා විය.
පොලිසිය සඳහන් කළේ මියගිය තරුණයා අවුරුදු 21 ක් වන මාකොළ ප්‍රදේශයේ පදිංචි අයෙකු බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *