May 14

ලංකාවෙන් ගිය තරුණිය ඉතාලියේ රූරැජිණ තරගයක් දිනලා

ඉතාලියේ මිස් ඉතාලියා රූප රැජිණ තරගයට තෝරාගැනීමේ
ප්‍රාදේශීය තරග වටයකින්

වෙනෙතෝ පළාත් තරගාවලියේ කිරුළ ජයගන්නට ශ්‍රී ලාංකික සම්භවය ඇති තරුණියක සමත්ව සිටී. ඇය සෙව්මි තාරකා ප්‍රනාන්දු නමැති 28 හැවිරිදි අයෙකි. ඉතාලියේ පාදුවා නගරයේ මව්පියන් සමග ස්ථිර පදිංචිය ලබා ජීවත්වන අතර මෙම තරගාවලියට ඉදිරිපත්ව තිබුණි. තරගකාරියන් 28 දෙනෙකු අභිබවා ඇය කිරුළ ලබාගෙන තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *