Jan 03

සුපිරි නළු ශාරුක් ඛාන්ගේ උස අඩුවෙයි – Video

sharuk-khan

බොලිවුඩ් සිනමාවේ රජු ලෙසින් සැලකෙන ෂාරුක් ඛාන්ගේ අලුත්ම චිත්‍රපටය වන Zero හි ගීත වීඩියෝවක් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගෙන තිබෙනවා.

එම චිත්‍රපටයේ ඔහු මිටි පුද්ගලයෙකුගේ චරිතයක් රඟ දක්වන අතර එය මේ වෙන විට බොහෝ දෙනා අතර කතාබහටද ලක්ව තිබෙනවා.

 Zero චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *