Feb 09

බංග්ලාදේශය ලකුණු 110කට දැවී යයි

බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැත්වෙන ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.

පළමු ඉනිම ක්‍රීඩා කල බංග්ලාදේශය ලකුණු 110කට වී ගියා.

නායක මහමුදුල්ලාහ් ලකුණු 25යි.

 මෙහෙදී හසන් නොදැවී ලකණු 38යි.

පන්දු යැවීමේදී සුරංග ලක්මාල් සහ අකිල ධනංජය කඩුළු 3 බැගින් දවගත්තා.

මීට අමතරව දිල්රුවන් පෙරේරා කඩුළු 2කයි.

පළමු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකාව ලකුණු 222ක් රැස්කළා.

මේ අනුව ශ්‍රී ලංකාව බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 112ක් ඉදිරියෙන් සිටිනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *