Feb 10

බංගලාදේශයට අසිරූ ඉලක්කයක්

srilanka-vs-bangaladesh
ශ්‍රී ලංකා බංගලාදේශ දෙවන ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සදහා බංගලාදේශ කණ්ඩායමට ලකුණු 339 ක ඉලක්කයක් හිමි වුණා.

ඒ ශ්‍රී ලංකා දෙවන ඉනිම 226ට සිමා වීමත් සමගයි. මෙම තරගයේදී රොෂේන් සිල්වා නොදැවී ලකුණු 70ක් හිමි කරගත්තා.

දිමුත් කරුණාරත්න ලකුණු 32යි.

නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 30යි.

ධනංජය ද සිල්වා ලකුණු 28යි.

පන්දු යැවීමේදී මුස්ටර්ෆිසුර් රෙහ්මාන් කඩුළු 3ක් දවාගත්තා.
පළමු ඉනිම ක්‍රීඩා කළ  ශ්‍රී ලංකාව ලකුණු 222ක් රැස්කල අතර බංග්ලාදේශය පළමු ඉනිමේදී ලකුණු 110කට දැවී ගියා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *