Feb 16

තවත් දේශපාලන පෙරළියක ලකුණු, ජනපති මෛත්‍රී පාර්ශවයේ ප්‍රබලයෙක් මහින්දගේ නිවසට පැමිණෙයි

susuil-premjayanth-meets-mr
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකු වන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා කොළඹ විජේරාම පිහිටි මහින්ද රාජපක්ෂ මහාතාගේ නිවසට පැමිණ තිබෙනවා.
වර්තමාන දේශපාලන තත්වය පිළිබද සාකච්චා කරන්නට ඔහු පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මේ සාකච්චා සාර්ථක වුවහොත් අගමැතිවරයාට ධුරය අහිම්වීමට බොහොදුරට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *